lan englan tam

පුවත්

මගේ ගමන පටන්ගන්නේ 'රාවය' පුවත්පතෙන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"මගේ ගමන මාධ්‍යවේදියෙක් විදිහට ආරම්භ වෙන්නේ 'රාවය' පුවත්පතෙන්. මම මුල් කාලේ ඡායාරූපකරණය හදාරමින් හිටියා. ඒ දෙකත් සමග තමයි මේ ගමන පටන් ගත්තේ."

මෙසේ පවසනු ලබන්නේ එළඹෙන ජූලි මස සිට තිරගත වීමට නියමිත 'මන්දාරා' චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ විසිනි.
පසුගියදා ජාතික රූපවාහිනියේ 'නුග සෙවණ' වැඩසටහනට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
'මන්දාරා' එළිදැක්වීම සිදු වන්නේ ප්‍රියන්තගේ 'ආදරණීය කතාවක්' තිරගත වී වසර 08කට පසුවය.

Back to top
Go to bottom

Popular News