lan englan tam

පුවත්

'ගහක මල් පිපිලා' ලියන්න හේතුව යමුනා මාලිනිය හෙළි කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය සහ ප්‍රවීණ ගී පද රචිකාවියක වන යමුනා මාලිනී පෙරේරා පසුගිය දිනක ජාතික රූපවාහිනියේ 'නුග සෙවණ' වැඩසටහනට සහභාගි වූවාය.

එම වැඩසටහනට ඇය සහභාගි වූයේ සිය දියණිය ප්‍රතිභා ප්‍රභා සමගය.
සංගීත ක්ෂේත්‍රයට මහා මෙහෙවරක් කරමින් රසවත් ගී නිර්මාණ ගණනක් රචනා කළ යමුනා මාලිනිය එහිදී පැවසුවේ තමන් කුඩා වියේදී ගී ඇසීම මිසක ගී නොලියූ අතර තමන් කාව්‍ය රචනා කළ තැනැත්තියක් වූ බවත් ගීත රචනා කිරීම ආරම්භ කළේ විවාහයෙන් අනතුරුව වන බවත්ය.

ජනප්‍රිය ගීතයක් වන 'ගහක මල් පිපිලා' ගීතය රචනා කිරීමට හේතු වූයේ තමන් කාව්‍ය රචනා කළ කාලයේදී වූ රසිකයෙකු ප්‍රකාශ කළ ප්‍රේමයක් පිළිබඳව වන බවද ඇය එහිදී ප්‍රකාශ කළාය.

Back to top
Go to bottom

Popular News