lan englan tam

පුවත්

වෙහෙසක් ඇතැයි සිතුවත් වෙහෙසක් නැති ශිල්පිනිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා වීදි නාට්‍ය කලාවේ යුග පුරුෂයකු වූ ගාමිණී හත්තොටුවේගම සමග ඇරඹි වීදි නාට්‍ය කලාව තව දුරටත් පෝෂණය කරන නිර්මාණකාරිනියකි. ඇය පිළිබඳව නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන් පළ කළ සටහනක් පහතින් පළ කරමු.

ආදරණීය දීපානි අක්කේ ,

දැන් ගොඩාාක් වෙහෙසයි නේද,ඒත් ඔය දහිර්ය කවදාවත් හිදෙන්නේ නැති බව අපි දන්නවා .
ආචාර්ය හත්තොටුවේගම⁣ සර්ගේ විවෘත වීදිය මුලින්ම පෙන්වලා දැනට අවුරුදු 50 ක්ම ගෙවිලා.ඔයා ඒකෙන් අවුරුදු 49ක්ම ඒ සුන්දර වීදි රංගයේ තවමත් නොසෙල් වී..ඔයා වේදිකාව ,ටෙලිනාට්ය හා සිනමාව අතික්රමණය කරලත් බොහෝ අය දාල යද්දීත් තවමත් වීදියේ රංගයට ආදරය කරන රංගනශිල්පිණියක්.අපි ඔයාට දූවිල්ලෙන් උපන් ලිය කියන්නේ නිකමට නෙමෙයි.ඒ තරම් ගෞරවණීය හැඟීමක් දැනෙන නිසා.ඔයා ඇතුලු මිත්ර කපුගේ ,කුමුදිනී ගුණවර්ධන ,යමුනා කුමාරී වීරසේකර,සුසිල් රිදීමාලියද්ද ,උපුල් මායාදුන්නේ ආදරණීයන් අපි මහනුවර ඉන්න අතර වව්නියාවේ ඔබලා..ආදරෙයි සියලු දෙනාටම .මේක කලයුතුම වැඩක්.ජයවේවා ! සියලු දෙනාටම ..
Back to top
Go to bottom

Popular News