lan englan tam

පුවත්

ජැක්සන්ගේ අවසන් චිත්‍රපටය 'සීරුවෙන්' තිරගත වීම අරඹයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය කලාවට පහළ වූ රංගධරයෙකු වූ ජැක්සන් ඇන්තනීගේ අවසන් රඟපෑම ඇතුළත් අලුත්ම චිත්‍රපටය 'සීරුවෙන්' පසුගිය 12 වැනිදා සිට සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹීය.

සිනමා අධ්‍යක්ෂ අධ්‍යක්ෂ සුදේශ් වසන්ත පීරිස්ගේ චිත්‍රපටයක් වන මෙහි බුද්ධික ජයරත්න සහ දසුන් පතිරණ යන චරිතාංග නළු නිළියන් රංගනයෙන් සහභාගී වන අතර ජැක්සන් ඇන්තනී රඟපා අවසන් කළ සහ තිරගත වීමට නියමිත ඔහුගේ අවසන් චිත්‍රපටය මෙය වේ.
නිල් කමල් චිත්‍රපට වෙනුවෙන් නිහාල් විජේසිංහගේ නිෂ්පාදනයක් වන 'සීරුවෙන්'හි සේමිණි ඉද්දමල්ගොඩ, ඩිෂ්නි උමාරියෝ රාජපක්ෂ, සුදත් ඇන්තනී සමග ළමා නිළි ශෙනුලි පිරිස්ද රංගනයෙන් දායක වෙති.

Back to top
Go to bottom

Popular News