ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙකු සහ නීතීඥ වරයකු වන ඩිල්ශාන් පතිරත්ණ විසින් රචිත නවතම කෘතිය ‘කලියුගයේ කුමාරයා’ ග්‍රන්ථය පසුගිය 20 වනදා මහවැළි කේන්ද්‍රයේදී එළි දැක්විය.
ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, කරුණාරත්න අමරසිංහ, කමල් අද්දරාඅරච්චි, යන කලාකරුවන් සහ කිෂූ ගෝමස්, ඉන්දික තොටවත්ත යන ආරාධිතයන් රැසක් මේ සඳහා සහභාගී වූහ.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.
සබැඳි පුවත්
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/922-2017-03-24-04-01-54#sigProId1670b2c1ef
https://casite-737679.cloudaccess.net/news/922-2017-03-24-04-01-54#sigProId1670b2c1ef