lan englan tam

පුවත්

රස වින්දනයේ කාගෙත් අයිතිය ජනකතා යළි අසන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනකතා යනු සමාජයේ වටිනා දේපලකි. මිනිස් මනස හොඳහැටි සිහි බුද්ධියේ තබාගැනීමට ඉඩ සලසන නිර්මාණශීලී අංගයකි.

වැඩිහිටි, ළමා භේදයකින් තොරව පාඩම් කියා දීමට වටිනා මාර්ගයකි.
ඒ අනුව පොඩිහිටි වැඩිහිටි කාටත් හොඳ හැටි රස විඳිය හැකි ජන කතා ගණනාවක් රස විඳීමේ අවස්ථාව PEO TV නාලිකාව කෙරෙන් සලසනු ලැබ තිබේ.
SLT-MOBITEL PEOTV - HOME MENU > PEO KIDS > JANA KATHA (PIN අංකය: 111111) ඔස්සේ එය නැරඹීමට හැකියාව සලසා තිබේ.

Back to top
Go to bottom

Popular News