lan englan tam

පුවත්

මාලිමා කලාකරුවන් කඩේ යන්නේ ඇයි; මාධ්‍ය අසයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාතික ජන බලවේගයට ජනාධිපතිවරණය වෙනුවෙන් සහාය දක්වන කලාකරුවන් විසින් ඊයේ (28) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වනු ලබමින් සිය අදහස් දැක්වීමට එක් වී තිබිණි.

එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න යොමු කරන අවස්ථාවේදී කලාකරුවන් හැටියට කලා නිර්මාණ ඔස්සේ ජනතාවගේ මනස වෙනස් කිරීමට කටයුතු නොකරමින් 'දේශපාලනයට කඩේ යන්නේ ඇයි' යන්න විමසීමට ලක් කෙරිණි.
සබරගමු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු හැටියට කටයුතු කරන හිනිඳුම සුනිල් සෙනෙවි සහ මහාචාර්ය සෞම්‍ය ලියනගේ යනාදීහු ඒ සඳහා පිළිතුරු ලබා දුන්හ.

Back to top
Go to bottom

Popular News