lan englan tam

පුවත්

මට වැඩ අඩුයි; 'දූස්රා' චරිතාංග නිළි තිලක්ෂිණී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'දුස්රා' මේ වන විට 'වැඩිහිටියන්ට පමණයි' පුවරු යටතේ ප්‍රදර්ශනය වන චන්න දේශප්‍රියගේ සිනමා අධ්‍යක්ෂණයයි.

එම චිත්‍රපටයේ ජීවය වන ප්‍රධාන නිළි චරිතය හොබවන තිලක්ෂිණී රත්නායක සඳහන් කරන්නේ තමන්ට නිර්මාණ හිමි වන්නේ අඩුවෙන් වන අතර දරාගැනීමට බැරි තරමේ නිර්මාණ තමන්ට නොලැබෙන බවය.
එසේ වුවත් තමන් නියැලෙන වෘත්තීය තුළ වෘත්තීයභාවයක් පෙන්වන නිළියන් අතරින් ප්‍රමුඛතම නිළියක් බව තිලක්ෂිණී මේ වන විට ඔප්පු කර හමාරය.
'දුස්රා' චිත්‍රපටයේ සාධාරණ, තාත්වික රගපෑමක නියැලෙන තිලක්ෂණීගේ 'රතී' චරිතය මේ වන විට බොහෝ දෙනාගේ ඇගයුමට ලක් වෙමින් පවතී.
සරසවිය - චානක ඉනෝජ් සමග ඇය සිය අදහස් ඉතා හොඳින් ප්‍රකාශ කරයි.

Back to top
Go to bottom

Popular News