lan englan tam

පුවත්

Nun Other Than - ස්ත්‍රිය සහ ප්‍රේමය කතිකාවක් පොල්හේනේදී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පැවිදි කන්‍යා සොහොයුරියකව සිට විප්ලවවාදී දේශපාලනයට සම්බන්ධව කටයුතු කළ චිත්‍රා බෝපගේ චරිත කතාව ඇසුරෙන් උදන් ප්‍රනාන්දු විසින් අධ්‍යක්ෂණය කරන ලද Nun Other Than අද මාතරදී තිරගත කෙරේ.

පොල්හේන Cultural Resortදී සවස 5.30ට තිර ප්‍රදර්ශනයෙන් අනතුරුව 'ස්ත්‍රිය හා ප්‍රේමය' ගැන කතිකාවක් අධ්‍යක්ෂවරයා සමග පැවැත්වීමට නියමිතය.
දිනාරා පුංචිහේවා චරිත කතාවට රංගනයෙන් දායක වන්නීය.

Back to top
Go to bottom

Popular News