ප්‍රවීණ ඡායාරූප ශිල්පී අනුරුද්ධ ලොකුහපුආරච්චි විසින් රචිත “ගෝලීය ඡායාරූප සන්නිවේදනය: ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන්” පර්යේෂණාත්මක කෘතිය දොරට වැඩීම පසුගියදා (09) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුවූවා.
එදින මෙම කෘතිය ජනගත වන අවස්ථවේදී විද්වතුන් රැසක් අදහස් දක්වනු ලැබූ අතර මතු දැක්වෙන්නේ සිනමා හා කලා විචාරක බූපති නලින් විසින් එදින සිදු කරනු ලැබූ අදහස් දැක්වීමයි.
බූපති නලින් විසින් ඡායාරූපය, රාජ්‍ය හා ප්‍රවෘත්ති වෙළඳපොළ යන මාතෘකාව යටතේ සිදු කරනු ලබන විචාරාත්මක අදහස් දැක්වීමක් මෙහි අන්තර්ගත වේ.
වීඩියෝව නරඹන්න පහතින්>>



