මෙරට ඡායාරූප ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන වන ලාල් හෑගොඩ විසින් රචිත ඔහුගේ නවතම කෘතිය වන“කෘත්‍රිම බුද්ධිය රජ කරන ලොව කැමරාවේ සප්ත පාලනයන් සහ රැස්කල ඡායාරූප බිඳක්” පර්යේෂණ කෘතිය ජනගත කිරීම පසුගියදා (13), කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුවූවා.
එදින මෙම කෘතිය පිළිබඳව විද්වතුන් රැසක් අදහස් දැක්වූ අතර, මතු දැක්වෙන්නේ සිනමා සහ දෘෂ්‍ය කලා විචාරක බූපති නලින් විසින් සිදු කරනු ලැබූ අදහස් දැක්වීමයි.
මෙම අදහස් දැක්වීම තුළ බූපති නලින් විසින් ලාල් හෑගොඩගේ මෙම නවතම කෘතිය තුළින් සාකච්ඡාවට ගැනෙන සංකල්ප පිළිබඳව මෙන්ම ඡායාරූප සෞන්දර්යයේ නිර්ණායක පිළිබඳව විමසා බලන විචාරාත්මක අදහස් දැක්වීමක් මෙහි අන්තර්ගත වේ.
විඩියෝව නරඹන්න පහතින්>>



