සායි පල්ලවී කී පමණින් ඉන්දීය මලයාලම් සිනමාව ප්‍රමුඛ දකුණු ඉන්දීය සිනමාව ඇසුරේ සිටින්නන්ට අලුත් නමක් නොවේ.
සායිගේ දින චර්යාව ගැන පවා ඇති උනන්දුව හේතුවෙන් පසුගිය කාලයේ ඇය රසිකයින් සමග ලබා ගත් සෙල්ෆි ඡායාරූපවලට පවා ලැබුණේ ඉහළ ජනප්‍රියත්වයකි.
සායිගේ සහෝදරිය පූජා කන්නන් මැඇතකදී විවාහ දිවියට එළඹුන අතර ඇය සහ සායි එක්ව ඉදිරිපත් කළ නර්තනයටද බෙහෙවින් ආකර්ෂණීය ප්‍රතිචාර හිමි විය.
පූජාගේ සංගීත් උත්සවයේදී පැවැති මෙම ආකර්ෂණීය නර්තන ඉදිරිපත් කිරීම පළ කළ ඡාරූප ආයතනය එම මිහිරියාව සායිගේ රසිකයින් සමගද බෙදාගෙන තිබිණි.
සහෝදරත්වයේ ආකර්ෂණය කියා පෑ එම නර්තනය පහතින් පළ කෙරේ.