lan englan tam

පුවත්

මාලන් බණ්ඩාරගේ ‘නටු’ කාව්‍ය සංග්‍රහය ගැන කතාබහක් (ජූනි 11)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාලන් බණ්ඩාරගේ ‘නටු’ කාව්‍ය සංග්‍රහය ගැන කතාබහක් 2025 ජූනි 11 වෙනි බදාදා, සවස 3.00 ට, කොළඹ 07, ටොරින්ටන්හි පිහිටි පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.

මෙහිදී මූලික අදහස් දැක්වීම: කේ.කේ. සමන් කුමාර, සුජීව සිරිමෙවන්, හර්ෂණී පුෂ්පමාලා, කුසල් කුරුවිට, කාංචනා අමිලානි යන අය විසින් සිදු කරනු ලබනවා.

මෙහෙයවීම: ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර, අනුර කේ. එදිරිසූරිය විසින්.

ඔබ සැමට ආරාධනා!

විමසීම් - 077- 7725355 (ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.)

503566719 24743745735214920 9148922746760352041 n

Back to top
Go to bottom