ජනප්‍රිය දකුණු ඉන්දීය නළු සූරියා රංගනයෙන් එක් වන මීළග චිත්‍රපටය ‘Suriya 46’ ලෙස නම් කර තිබෙනවා. එහි ආරම්භය සනිටුහන් කරමින් පැවැත්වුනු පූජා උත්සවයක් ඊයේ (19), හයිද්‍රාබාද් නුවර තෙලංගානා හීදී පැවැත් උනා.
මෑතකදී නිකුත් වූ ‘Retro’ චිත්‍රපටයට පසු සූරියා රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය මෙයයි.
‘Suriya 46’ චිත්‍රපටයේ සූරියා සමග ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට නව පරපුරේ ඉන්දීය රංගන ශිල්පිනියක වන මමිතා බයිජු Mamitha Baiju තෝරා ගෙන තිබෙනවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ජනප්‍රිය දමිළ චිත්‍රපට අධ්‍යක්ෂක Venky Atluri විසින්..
සංගීතය G.V ප්‍රකාශ් විසින්..
චිත්‍රපටයේ රෑගත කිරිම් මැයි මස අවසානයේ අරම්භ කිරිමට නියමිත ඇති අතර 2026 දි තිරගත කිරිමට සුදානම් බව ද සදහන්.
පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ ආරම්භය සටහන් කරමින් ඊයේ හයිද්‍රාබාද් හි පැවැති පූජා උත්සවයේදී ලබා ගත් ඡායාරූප කිහිපයක්.