lan englan tam

අතන මෙතන

අනෙකාගේ බැල්ම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

උදිත අලහකෝන් විසින් පරිවර්තනය කරන ලද “අනෙකාගේ බැල්ම, ලකානියානු සිනමා අධ්‍යනය” නම් කෘතිය එළඹෙන ජුනි 22 වනදා දොරට වැඩීමට නියමිත ය.

පස්වරු 3.00 ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත උත්සවයේ ආරාධිත දේශකයන් ලෙස සෞම්‍ය ලියනගේ, ධනුෂ්ක ගුණතිලක, බූපති නලින් වික්‍රමගේ සහභාගී වනු ඇත.

මෙම කෘතිය ටොඩ් මැක්ගෝවන් ගේ The Real Gaze නම් කෘතියෙහි පරිවර්තනයකි. 

bad

Back to top
Go to bottom

Popular News