සුමනසිරි ලියනගේ විසින් රචිත සභ්‍යත්ව රාජ්‍යය සහ සම සමාජය කෘතිය එළැඹෙන 19 අඟහරුවාදා පස්වරු 4 ට එලි දැක්වීම සිදු වේ.
ඒ පදනම් ආයතනයේ දීය.
රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් එදින මුලසුන හොබවනු ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යන අංශාධිපති ආචාර්ය චරිත හේරත් සහ කොළඹ විශ්වවිද්‍යාල ශ්‍රීපාලි මණ්ඩපයේ ජන සන්නිවේදන හා මාධ්‍ය අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහ දේශන පැවැත්වීමට නියමිතය.
ග්‍රන්ථය විසිදුනු ප්රකාශනයකි.