සංජිවනි රූපසිංහ විසින් රචිත කුළුඳුල් නවකතාව වන “රේගන්” එලි දැක්වීම එළැඹෙන 13 වැනිදා සිදු කිරීමට නියමිතය.
ඒ එදින සවස 3 ට කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්රවනාගාරයෙදිය.
ජනගත කිරීමට සමගාමිව සංවාදයක්ද සුදානම් කර තිබේ.
එදින දෙසුම් චුලානන්ද සමරනායක, අනෝමා රාජකරුණා, මහාචාර්ය ගාමිණී හපුආරච්චි, අචින්ත්‍ය බණ්ඩාර විසිනි.