lan englan tam

අතන මෙතන

මාටින් සුලික්ගේ “ද ගාඩන්” සිනමා දැක්ම සහ කතිකාව ජූලි 18 වැනිදා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාටින් සුලික්ගේ “ද ගාඩන්” සිනමා දැක්ම සහ කතිකාව ජූලි 18 වැනිදා

 

සමාජ සංක්‍රාන්තිය සඳහා කලාව මාසික සිනමා කතිකාව මෙවර වැඩසටහන ජූලි 18 බ්‍රහස්පතින්දා සවස 4 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාමර අංක 5 දී පැවැත්වේ.

මාටින් සුලික්ගේ “ද ගාඩන්” සිනමාපටය එදින ප්‍රදර්ශනය කෙරේ.

“නුතනත්වය හා ශිෂ්ටාචාරයේ අර්බුදය” මැයෙන් වූ ආරාධිත දේශනය පවත්වනු ලබන්නේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසිනි.

එදින වැඩසටහන මෙහෙයවීම සුදත් මහදිවුල්වැව විසිනි.

kemadasa

Back to top
Go to bottom