Invictus Games Foundation - විවිධ හේතු උඩ තුවාල ලැබූ සහ රෝගී වූ සෙබළුන් සහ කාන්තාවන් සඳහා වුභසාධන අවස්ථා සලසන සංවිධානයකි.
එහි පැවති උත්සව දිනවලදී දින හයක් තුළ සසෙක්ස්හි ආදිපාදවරිය මෙගන් මර්කෙල් විසින් උසස් බව පෙන්වන සරල ඇඳුම් කිහිපයකින් මේගන් සැරසී සිටියාය. පවුම් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමක් ඇති ආභරණ මේගන් පැළඳ සිටි බව 'ඩේලිමේල්' අනාවරණ කළ අතර ඇගේ ඇඳුම් සහ ස්වර්ණාභරණ විවිධ වෙළඳ නාමවලට අයත් විය. රාජකීය ලේලියක් ලෙස හඳුන්වන දෙදරු මේගන්ගේ වැඩි වටිනාකමක් ඇති උපාංග වී ඇත්තේ ඇගේ ස්වර්ණාභරණයි. ඩයනා කුමරියගේ පවුම් 17,800ක කාටියර් ඔරලෝසුව ඒ අතර සුවිශේෂී විය.