lan englan tam

අතන මෙතන

" කලියුගයේ කුමාරයා" අද පාරට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘ කලියුගයේ කුමාරයා’ අද පාරට එනවා

ඇත්තම කිව්වොත් පාරට වැටෙනවා

ජීවිතේ හැටි ඔහොම තමයි...

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙකු සහ නීතීඥ වරයකු වන ඩිල්ශාන් පතිරත්ණ විසින් රචිත නවතම කෘතිය ‘ කලියුගයේ කුමාරයා’ ග්‍රන්ථය අද (20) දිනයේ සවස 3 ට මහවැලිකේන්ද්‍රයේදී  එළිදැක්වීමට සූදානම්.

 ජයන්ත චන්ද්‍රසිරි , ජැක්සන් ඇන්තනි , කරුණාරත්න අමරසිංග , කමල් අද්දරාඅරච්චි , යන රංගන දිල්පීන්ගේ සහ කිෂූ ගෝමස් , ඉන්දික තොටවත්ත යන ආරාධිතයන්ගේ ප්‍රධනාත්වයෙන් පැවැත් වීමට නියමිතයි.

kaliugaya

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom
Can't load the RSS Feed. Please check your setting!
Can't load the RSS Feed. Please check your setting!

Popular News