ඇත්තටම හුරතල් බෝනික්කියක් ද කියලාත් වෙලාවකට හිතෙන තරමටම මේලි කියන්නේ කාගේත් ආකර්ෂණය දිනා ගන්නා පුංචි දියණියක්.
ඇත්තටම නෙහාරා කියන්නේ හරිම වාසනාවන්ත මවක්. මොකද මේ වගේ ලස්සන දුවලා දෙන්නෙක් එක්ක නෙහාරාට ඇත්තටම කාලේ යනවා තේරෙන්නේම නැතුව ඇති..
ඉතින් ඇය මේ බෝනික්කියත් එක්ක මේ විදිහට ලස්සන ඡායාරූප අරගෙන තියෙන්නේ හිතවතෙකුගේ විවාහ මංගල්‍ය උත්සවයකදීයි. කොහොම වුණත් මේ පුංචි පැංචිය නම් යන යන හැම තැනකදීම කාගේත් ආකර්ෂණය දිනාගන්න තරුවක් බවට පත් වෙලා...
දැන් මේලි අම්මාටයි තාත්තාටයි වඩා ජනප්‍රියයි.
උපුටා ගැනීම සාරවිට