lan englan tam

විශේෂාංග

'පාර දිගේ' සිට දිගු ගමනක් යන ඇය Mirror Arts කතාබහට

User Rating: 3 / 5

Star ActiveStar ActiveStar ActiveStar InactiveStar Inactive
 

තත්සරණි පියුමිකා මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනූ ජනප්‍රිය රංගන ශිල්පිනියකි.

පාර දිගේ' ටෙලි නාට්‍යයෙන් රංගනයට සම්බන්ධ වන ඇය මේ වන විට ස්ථාවර කලා ගමනක් ආරම්භ කර තිබෙන අතර පසුගියදා 'මිරර් ආට්ස්' යූටියුබ් කතාබහ සමග එක් වුණාය.
ඇය එහිදී පවසන්නේ තමන් සම්ප්‍රදායික රාමුවට කොටු වී කටයුතු නොකරන කෙනෙක් බවය.
ශ්‍රී ලාංකික සමාජය තුළ ආදරය සහ එහි ප්‍රායෝගික තලය කෙබඳුද යන්න ගැනත් ඇය එහිදී කතා කරන්නීය.
"මම රංගනය ක්ෂේස්ත්‍රයේ ඉන්න අයගෙන් ඉගෙන ගන්නවා. හින්දි භාෂාව ඉගෙන ගත්තා." යැයි ඇය පවසන්නීය.
තත්සරණිගේ සම්පූර්ණ කතාව '' Mirror Arts යූටියුබ් නාලිකාවෙන් නරඹන්න.

Back to top
Go to bottom

Popular News