lan englan tam

O Oපේ

මේ පාරත් අපි බැන්දේ නෑ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'මිණිනේත්‍රනී' ගීතයේ වීඩියෝවෙන් එකිනෙකා විවාහ වූ බවට අවධානය දිනා ගත් ජනප්‍රිය නිළි උමාලි තිලකරත්න සහ ජනප්‍රිය නළු ගෙවින් පෙනී සිටින අලුත්ම ඡායාරූප එකතුව පසුගියදා නිකුත් කර තිබිණි.

පෙම් යුවලක ලෙස ආදරණීය ලෙස පෙනී සිටින මෙවර ඡායාරූප පෙළද ප්‍රේක්ෂකයින්ගේ අවධානයට නතුව තිබේ.
"මතක් කරලා කියන්නෙ, මේ පාරත් අපි විවාහ වුණේ නෑ." යනුවෙන් ගෙවින් ඡායාරූප පෙළට අදාළ ගීතය සමග සඳහන් කර තිබිණි.

kemadasa

Back to top
Go to bottom