lan englan tam

වෙසක් උළෙල වෙනුවෙන් මුද්දර තුනක් එළිදක්වයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර වෙසක් උත්සවය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය මුද්දර තුනක් එළි දක්වා තිබේ.

මෙම මුද්දර මඟින් “චුල්ල සොතසෝම” ජාතකයේ විවිධ අවස්ථා පිළිබිඹු කෙරේ.

රුපියල් 10, රුපියල් 15 සහ රුපියල් 35 යන වටිනාකම් වලින් සමන්විත මුද්දර හා මුල්දින කවරයක් ද මිට ඇතුලත් වේ.

 

asdf

 

kemadasa

Back to top
Go to bottom