lan englan tam

ගොවිසෙත සුපිරි වරම වෙළදපොලට නිකුත් කරයි

User Rating: 2 / 5

Star ActiveStar ActiveStar InactiveStar InactiveStar Inactive
 

2018 වසරේ මේ වනවිට වැඩිම කෝටිපතියන් සංඛ්‍යාවක් බිහිකළ ගොවිසෙත ලොතරැයිය, “ගොවිසෙත සුපිරිවරම” නමින් විශේෂිත ලොතරැයියක් 2018.08.09 දින ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාමාන්‍යාධිකාරිතුමිය ඇතුලු ඉහල කළමණාකාරිත්වයේ සහභාගිත්වයෙන් නිකුත් කරනු ලැබුවා.

එදිනම පලමු ටිකට්පත් තොගය වෙළදපොලට නිකුත්වු අතර එම අවස්තාව සදහා NLB දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම,මහත්මීන් පිරිසක්ද සහභාගීවිය.

සැප්තැම්බර් 28 වන දිනුම් අදිනු ලබන මෙම ලොතරැයියේ සුපුරුදු මුදල් ත්‍යාග වලට අමතරව රුපියල් මිලියනයේ තෑගි 25 ක්, රුපියල් ලක්ෂයේ මුදල් ත්‍යාග 60ද, ටොයෝටා යාරිස් ( Toyota Yaris) මෝටර් රථයක්, ටොයෝටා විගෝ (Toyota Vigo) මෝටර් රථයක්, හා කාන්තා යතුරුපැදි 03ක්, ලබා දීමට නියමිතයි.

02