lan englan tam

ජනපති හීනය සැබෑ වෙද්දියි ජයසිරිට අමාරු වුණේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අසහාය රංගධරයෙකු ලෙස ලාංකේය කලා ක්ෂේත්‍රය එළි පෙහෙලි කළ ඩබ්ලිව්. ජයසිරිගේ අභාවය පිළිබඳව තවමත් ශෝක වන්නෝ බොහෝ වෙති.

ඔහුගේ නික්ම යාම රටේ ජනාධිපතිවරණයේ අවසන් භාගය ගත වෙමින් තිබෙන මොහොතක සිදු වූ අතර එසේ ඔහු අසනීප වී අමාරු තත්ත්වයට පැමිණුන බව ඔහුගේ මිත්‍ර පවසයි.
වත්මන් ජනාධිපතිවරයා රටේ ජනාධිපති වීම ජයසිරිගේද සිහිනයක් වූ අතර එම සිහිනය සැබෑ වෙමින් තිබියදී ඔහුට ජීවිතයට සමු දෙන්නට වේ යැයි ඔහුට හෝ වැටහීමක් නොතිබෙන්නට ඇත.
මේ ඔහුගේ සමුගැන්ම පිළිබඳව Talk with Lalහි පළ කෙරුණු වීඩියෝවයි.