lan englan tam

පුවත්

හේමාල් - උමා රඟපාන The Hidden City

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජයන්ත චන්ද්‍රසිරිගේ The Hidden City චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට එංගලන්තයේදී ආරම්භ කර තිබේ.

හේමාල් රණසිංහ සහ උමා අසේනී රංගනයෙන් දායක වන චිත්‍රපටියේ රූගත කීරිම් එංගලන්තයේදී පසුගිය දා සිදු කෙරුණා.
මධුනි අලහකෝන් කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වන්නීය.

kemadasa

Back to top
Go to bottom