lan englan tam

පුවත්

අතුල පතිරණගේ මව සමුගනී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය, සිනමා රංගවේදියකු මෙන්ම නිර්මාණකරුවකද වන අතුල පතිරණගේ මව අභාවප්‍රාප්ත වී තිබේ.

ඇයගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (27) දින සවස 4.00ට මාතලේ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

අඔක 17/16, රොක්හවුස්, හුලංගමුව පාර, මාතලේ නිවසේ රංගවේදියාගේ මවගේ දේහය තැන්පත් කර තිබේ.
කාර්යබහුල තත්ත්වයන් මැද සිය මවට අවසන් ගෞරව දැක්වීමට අපහසුතාවට ලක් නොවන ලෙස රංගන ශිල්පියා ඉල්ලා සිටී.

ඇය වෙනුවෙන් 'මිරර් ආට්ස්' බලවත් ශෝකය පළ කරමු!

Back to top
Go to bottom