'ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ' නියෝජිතයින් පිරිසක්, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා හමුවෙයි.
සෝමරත්න දිසානායක, උදයකාන්ත වර්ණකුලසූරිය, සුනෙත් මාලිංග ලොකුහේවා, සුරංග ද අල්විස් යන අධ්‍යක්ෂකවරුන් මෙම සිනමා අධ්‍යක්ෂක සංසදය නියෝජනය කරමින් මෙයට සම්බන්ධ විය.
එහි පින්තූර කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත. එයින් කිහිපයක් පහත දැක්වේ.


