lan englan tam

පුවත්

"අයිස්ක්‍රීම් " දියවෙන්න කලින් රසවිඳින්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රදීප් ධර්මදාසගේ සිනමා නිර්මාණයක් වන "අයිස් ක්‍රීම්"  මාර්තු 06 වනදා සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරඟත වීමට නියමිතයි.

 
a51ec785 b514 49c5 83c4 16e8d2c6bcce
 
 
හේමාල් රණසිංහ, සරත් කොතලාවල, අයිශාරා අතුකෝරළ, රුක්මල් නිරෝෂ්, බිමල් ජයකොඩි, චමිලා පීරිස්, දමිතා අබේරත්න, ජයලත් මනෝරත්න, රොෂාන් රණවන, වීණා ජයකොඩි, මදුශාන් නානායක්කාර, චින්තක වාස්, දයා තෙන්නකෝන්, ආනන්ද කුමාර උන්නැහේ, කෝරලගේ සමන්, අංජන ප්‍රේමරත්න ආදී රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා.
 
7d90d62b 5640 4462 9cf5 31fd19e240d5
 
කළණ ගුණසේකර විසින් රචිත 'අයිස්ක්‍රීම්' සිනමාපටය නිෂ්පාදනය සිදු කරන්නේ කෝකිල විතානගේ සහ දුමින්ද පියරත්න විසිනි. 
 
හේමාල් රණසිංහගේ ඔබ කිසිදාක නොදුටු රංගනයක් සමඟින් " අයිස් ක්‍රීම්" සිනමාපටය ඔබත් රසවිඳින්න. මාර්තු 06 වනදා ෆැන්ටසියක අතරමං වෙන්න ඔබත් සූදානමින් ඉන්න.
 
5c0a5210 d98e 49dd 81ae 80869d880cba
Back to top
Go to bottom