lan englan tam

පුවත්

නිලි රැජිනියන්ට ජාතියේ ආදරය සමගින් ඉක්මන් සුවසෙත අත්වේවායි පතමු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය සිනමාවේ නිලි රැජින ලෙසින් කිරුළ පලන් ආචාර්ය මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මේ වන විට තරමක් අසනීප තත්වයෙන් පසුවන හෙයින් ප්‍රතිකාර ගනිමින් සිටින ඇයට මේ මොහොතේ අප සැවොම එක්ව ඉක්මන් සුව සෙත පැතිය යුතු වන්නෙමු.

 
ඇයගේ ඉක්මන් සුවය වෙනුවෙන් අපේ සුව ප්‍රාර්ථනා එක් කිරීමේ විශේෂ ආශිර්වාදාත්මක බෝධි පූජාමය පිංකමක් එළඹෙන 09 වැනි ඉරුදින සවස 4.00 ට කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට Silver Screen සංවිධානය සැලසුම් කොට ඇත.  ඇයට ආදරය කරණ සුවහසක්  රසිකයින් ටද ඒ සදහා  සහභාගී වීමට හැකිය . 
 
flower of the sky1 1280x720 1
 
මාලිනී ෆොන්සේකා නම් වූ  රංගවේදිනියට  ඉක්මන්සුව  ලැබේවා ! නිදුක් වේවා ! නිරෝගී වේවා !
 
Back to top
Go to bottom