ප්‍රවීණ ඡායාරූපකරණ ශිල්පිනියක හා පර්යේශිකාවක වන මැණිකා වැන් ඩර් පූටන්ගේ සමකාලීන ඡායාරූපකරණය පිළිබඳ කතාබහක් මාර්තු 15 වන සෙනසුරාදා ප.ව. 2.00 – 6.00 දක්වා කොළඹ 07, මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙහිදී මැණිකා වැන් ඩර් පූටන් සමඟ සම්මුඛ සාකච්ඡාව පැවැත්වීම සිදුකරන්නේ සුජීව රණතුංග සහ ඉනෝකා පල්ලියගුරු විසින් වන අතර ජගත් වීරසිංහ හා බූපති නලින් දේශන පැවැත්වීමට නියමිතයි.
මෙය සංවිධානය කරන්නේ SEQUEL සාමූහිකය විසිනි. (ඇතුළු වීම නොමිලේ).