lan englan tam

පුවත්

කුඹියෝ හි ඔස්ටින් අයියාට පණ පොවන සේනක ටයිටස් රෝහල් ගත කෙරේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ජනප්‍රිය ටෙලි මාලාවක් වන කුඹියෝ හි ඔස්ටින් අයියාගේ චරිතයට පණ පොවන සේනක ටයිටස් ඇන්තනි රෝගී තත්වයක් හේතුවෙන් සිංගප්පුරුවේ රෝහලකට ඇතුලත් කර ඈති බව වාර්තා වේ.

“අලුත් හොරෙක් ඕනේ” වේදිකා නාට්‍යය ප්‍රදර්ශනය සඳහා විදෙස් ගතව නැවත පැමිණීමේදී සිංගප්පුරු ගුවන් තොටුපොලේදී සිහිසුන්ව ඇද වැටීම නිසා ඔහු මෙසේ රෝහල් ගත කර තිබේ.

සේනක ටයිටස් ඇන්තනි ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනිගේ සහෝදරයෙක් ද වේ.

kemadasa

Back to top
Go to bottom