මෙවර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කරන රූපවාහිනි කලා රාජ්‍ය සම්මාන වෙනුවෙන් නිර්දේශිත නම් ඊයේ එළි දැක්විණි.එහිදී ප්‍රශස්තම නාට්‍ය ලෙසත් අධ්‍යක්ෂණය සඳහාත් නිර්දේශ වූයේ ස්වර්ණවාහිනියේ විකාශය වූ ජැක්සන් ඇන්තනිගේ 'සී රජ', ආනන්ද අබේනායකගේ 'බැද්දේ කුලවමිය' සහ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ තුෂාරි අබේසේකරගේ 'ශ්වේත ගංතීර' නිර්මාණයි.
මෙහි අනෙකු් නිර්දේශ සහතික ලැබූ අංශ මෙසේය.
ප්‍රශස්තම පූරක පටය -
සිරස නාළිකාව - ශෙරෝන් ප්‍රගීත් - 'ලෝක ජල දිනය'
ජාතික රූපවාහිනිය - චාමර විජේසිංහ - 'අවුරුදු එනකං'
ශ්‍රද්ධා නාළිකාව - දුලන්ජන් වටගොඩ - 'නොබිඳෙන ස්වරයෙන් ජීවන තරුව රැක දෙන්න'
ප්‍රශස්තම ප්රචාරක /ප්‍රවර්ධන දැන්විම් -
ජාතික රූපවාහිනිය - සංජය ගුණරත්න /අනිල් සූසන් ද සිල්වා / අයේෂ් රුශන්ත / රුවන් පෙරේරා / චරිත බණ්ඩාර රණසිංහ - 'පරිස්සමින් ගිහින් එන්න (හාවා)'
ජාතික රූපවාහිනිය - වෛද්‍ය කපිල ක්‍රිෂාන්ත සූරියආරච්චි - 'සමබල ආහාර වේලක්'
ජාතික රූපවාහිනිය - චාමර විජේසිංහ - 'පොලිතින් දූෂණය'
ජාතික රූපවාහිනිය -සන්තුස ලියනගේ -'පරිස්සමෙන් ගිහින් එන්න'
ප්‍රශස්තම සජීවිකරණය
ටී. වී 01 නාළිකාව- දිනේෂ් නයනජිත් චන්ද්‍රසේන -'ඇත් පෙරහැර'
බෞද්ධයා නාළිකාව - ගිහාන් කරුණාතිලක - '69 වන නිදහස් සැමරුම'
ජාතික රූපවාහිනිය - සංජය ගුණරත්න / අනිල් සූසන් ද සිල්වා / චරිත බණ්ඩාර රණසිංහ / අයේෂ් රුශන්ත / රුවන් පෙරේරා - 'ඔක්සිජන් නැති විටදී'
ප්‍රශස්තම ළමා වැඩසටහන
ස්වාධීන රූපවාහිනිය -
ලක්ෂ්මන් මත්තුමගල / තුෂාරි ගමගේ - 'මාධ්‍ය ප්‍රදීප'
සියත නාළිකාව - ඉමාලි ආරියවංශ - 'සින්දු පන්තිය'
ස්වාධින රූපවාහිනිය - හේෂාන් වසන්ත ඥානප්‍රිය - 'ෆන් ස්ට්‍රීට්'
ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන
දෙරණ නාළිකාව - රංජීවනී බැද්දෙවිතාන - 'රජ මහ විහාර'
ස්වාධීන රුපවාහිනිය - මංජුල ඇතුගල - 'සමීප රූපය දුර රූපය'
ජාතික රූපවාහිනිය - නිපුණ රාජපක්ෂ - 'සඳකඩ'
ප්‍රශස්තම ශ්‍රව්‍ය සංකලනය
සිරස නාළිකාව - 'ජූනියර් සුපර් ස්ටාර් - නලින් ධනංජය
ජාතික රූපවාහිනිය - 'තම්බපණ්නි (නිදහසේ ගී වියමන) - සිරිපාල බඹරැන්ද /සුගත් පන්නිලගේ
දෙරණ නාළිකාව - 'දෙරණ ඩ්‍රීම් ස්ටාර්' - බණ්ඩාර දිසානායක
ප්‍රශස්තම දෘශ්‍ය සංකලනය
දෙරණ නාළිකා - 'දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසාන මහා තරගය' - දිලූප ශ්‍රියන්ත පෙරේරා
ස්වාධීන රූපවාහිනිය - රධභබඩ ඹඪබඩ බචතඥදබ රූෂ්ඩි රෆික්
සිරස රූපවාහිනියේ -'සිරස ජුනියර් සුපර් ස්ටාර්' -ශෙහාන් රණවික්‍රම
ප්‍රශස්තම පසුතල නිර්මාණය
ජාතික රූපවාහිනියේ 'තම්බපණ්නි'
(නිදහසේ ගී වියමන) -නිශාන්ත අලුත්ගම්ගොඩ
දෙරණ නාළිකාව - 'දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 7 අවසාන මහා තරගය - එච්. දර්ශන මෙන්ඩිස්
සිරස නාළිකාව - 'ඉකෝන් අයිකන් ග්රෑක්ඩ් ෆිනාලේ -ඩොරික් සමරසුන්දර
ප්‍රශස්තම දෙබස් කැවූ වැඩසටහන
දෙරණ නාළිකා - රංජීවනී බැද්දේවිතාන - 'අධිරජ ධර්මාශෝක'
ස්වාධින රූපවාහිනිය -ප්‍රාන් වාකිෂ්ට - 'තොරාසාන්'
ප්‍රශස්තම සඟරාමය වැඩසටහන
ස්වාධින රූපවාහිනිය - ඩී. ආර්. චන්දිමා ප්‍රියන්ති ප්‍රේමරත්න 'ආර්ට් ෆෝ යූ'
ජාතික රූපවාහිනිය - සුනේත්‍රා කුමාරි - 'රූපාවලෝකනය'
ජාතික රූපවාහිනිය - තරංගි අතුරලිය - 'සුක්කානම - ජාතික රූපවාහිනිය - අනුරාධ දේවප්‍රිය - 'සොබාධාරා'
ජාතික රූපවාහිනිය - සන්ධ්‍යා විතානවසම් - 'ආයුබෝ වේවා'
ප්‍රශස්තම සංගීත වැඩසටහන
දෙරණ නාළිකාව - චින්තක ගම්ලත් 'මා නොවන මම' දෙවන අදියර
ජාතික රූපවාහිනිය - මහේෂ් නිශ්ශංක - 'සිහිනයකි රෑ'
ජාතික රූපවාහිනිය - රංග ප්‍රේමරත්න / සුනේත්‍රා කුමාරි 'ටෝන් පොයම්'
ප්‍රශස්තම රූපවාහිනී මාධ්‍ය පිළිබඳ ලියැවුණු ශාස්ත්‍රීය - පර්යේෂණාත්මක ග්‍රන්ථය
සුදත් රෝහණ - දශත්රයක සුදත් රෝහණ නිර්මාණාලංකාරය
අනුර මාධව ජයසේකර - රූපවාහිනියට 35 යි, ගුවන් විදුලියට 91 යි රුපියල් සත කලාවයි
ප්‍රශස්තම ආලෝකකරණය
සිරස නාළිකාව - 'සිරස පෙන්ටත්ලන්' - එරන්ද වර්ණසූරිය
ජාතික රූපවාහිනිය 'තම්බපණ්නි'(නිදහසේ ගී වියමන)නන්දසේන රාජපක්ෂ
ස්වාධීන රූපවාහිනිය - රධභබඩ ඹඪබඩ බචතඥදබ දීපාල් ගුණතිලක
ප්‍රශස්තම බහු කැමරා නිෂ්පාදනය
ජාතික රූපවාහිනිය -'තම්බපණ්නි'(නිදහසේ ගී වියමන)චින්තක අනුරුද්ධ පෙරේරා -
ස්වාධීන රූපවාහිනි - රධභබඩ ඹඪබඩ බචතඥදබ සඳරුවන් ජයවික්‍රම
සිරස නාළිකාව - 'සිරස පෙන්ටත්ලන්' - පුලිඳු මිස්සක
ප්රශස්ත ටෙලි චිත්‍රපටය
දෙරණ නාළිකාව - දිලූක ප්‍රසාද් ගුණතිලක - 'උමතු හෝරාව'
ප්‍රශස්තම වාර්තා ටෙලි නාට්‍යය
දෙරණ නාළිකාව - වෛද්‍ය කපිල ක්‍රිෂාන්ත සූරියආරච්චි - සුරංගනාවි
ප්‍රශස්තම ඒකාංගික ටෙලි නාට්‍යය
ජාතික රූපවාහිනිය - ආනන්ද අබේනායක -'රැකවරණයක්'
ජාතික රූපවාහිනිය - සන්තුෂ ලියනගේ - 'තව දවසක් නිමා වී'
ශ්‍රද්ධා නාළිකාව -ලසිත කාරියවසම් - 'ශෝධක'
ප්‍රශස්තම ශබ්ද සැලසුම්කරණය
ස්වර්ණවාහිනිය - 'සී රජ' - මිතුන් කරුණාතිලක /හිමාල් ධර්මරත්න
ස්වර්ණවාහිනිය - 'බැද්දේ කුලවමිය' - එස්. රාජේන්ද්‍රන්
ස්වාධීන රූපවාහිනිය - 'සොඳුරු දඩයක්කාරයා' -ඉන්දික සිසිර කුමාර
ප්‍රශස්තම ටෙලි නාට්‍ය තේමා ගීතය -
1 ගේය පද රචනය -
'සී රජ' - ජැක්සන් ඇන්තනි
හිරු නාළිකාව - 'පත්තිනි' - තුෂාරි අබේසේකර -
ස්වාධීන රූපවාහිනිය -'සියපත් අරම' -මහාචාර්ය සුනිල් ආරියරත්න
2. තනු නිර්මාණය
ස්්වර්ණවාහිනිය - 'සී රජ' - සමන්ත පෙරේරා
හිරු නාළිකාව - 'පත්තිනි' - තුෂාරි අබේසේකර
ස්වාධීන රූපවාහිනිය - 'සියපත් අරම' - සංගීත් වික්‍රමසිංහ
3. ගායනය
ස්වර්ණවාහිනිය - 'සී රජ'
සමන්ත පෙරේරා / යසරු පංකජ පෙරේරා / නිරුපදි තිශාක්‍ය පෙරේරා
හිරු නාළිකාව - 'පත්තිනි' - කෞමදි සඳරංජනා
ස්වාධීන රූපවාහිනිය - 'සියපත් අරම' - විශාරද නන්දා මාලිනී සහ සනුක වික්‍රමසිංහ
ප්‍රශස්තම සංගීත අධ්‍යක්ෂණය
ස්වාධීන රූපවාහිනිය -' ශ්වේත ගංතීර' - ගයාන් ගනකධාර
ස්වර්ණවාහිනිය - 'සී රජ' - සමන්ත පෙරේරා
ස්වාධීන රූපවාහිනිය - 'දියමංකඩ' - නවරත්න ගමගේ
ස්වර්ණවාහිනිය - 'බැද්දේ කුලවමිය' - ගයාන් ගනකධාර
ප්‍රශස්තම සංස්කරණය
ස්වාධීන රූපවාහිනිය - 'ශ්වේත ගංතීර' - ලක්රුවන් ද සේරම්
ස්වර්ණවාහිනිය - 'සී රජ' - හිමාල් ධර්මරත්න
ස්වර්ණවාහිනිය - 'බැද්දේ කුලවමිය' - ජගත් වීරතුංග
ප්‍රශස්තම කැමරා අධ්‍යක්ෂණය
ස්වාධීන රූපවාහිනිය - 'ශ්වේත ගංතීර' - කුලරුවන් ගමගේ
ස්වර්ණවාහිනිය - 'සී රජ' - විශ්වජිත් කරුණාරත්න
ස්වර්ණවාහිනිය - 'බැද්දේ කුලවමිය' - තිසර තුල්වන්
ප්‍රශස්තම අංග රචනය
ස්වර්ණවාහිනිය - 'බැද්දේ කුලවමිය' - ශාලිත ගුණවර්ධන
ස්වර්ණවාහිනිය - 'සී රජ' - හර්ෂ මංජුල
හිරු නාළිකාව - 'පත්තිනි' - මනෝජ් ලක්සිරි
ප්‍රශස්තම කලා අධ්‍යක්ෂණය
ස්වර්ණවාහිනිය - 'සී රජ' -
ධම්මික හේවාදුවත්ත
ස්වාධීන රූපවාහිනිය - 'සොඳුරු දඩයක්කාරයා' -
හර්ෂ ලාල් කුමාර
ප්‍රශස්තම ටෙලි නාට්‍ය තිර රචනය
ස්වර්ණවාහිනිය - 'සී රජ' - ජැක්සන් ඇන්තනි
ස්වර්ණවාහිනිය - 'බැද්දේ කුලවමිය' - අරුණ ප්‍රේමරත්න
ස්වාධීන රූපවාහිනිය - 'ශ්වේත ගංතීර' - තුෂාරි අබේසේකර
ජූරියේ විශේෂ ඇගයීම්
ස්වර්ණවාහිනිය - 'බැද්දේ කුලවමිය' - බිම්සර ප්‍රේමරත්න
ස්වාධීන රූපවාහිනිය - 'දියමංකඩ' - සමාධි ලක්සිරි
ස්වාධීන රූපවාහිනිය - 'සොඳුරු දඩයක්කාරයා' -
කැලුම් ගම්ලත්
ප්රශස්ථම සහාය නිළි භූමිකාව
ස්වර්ණවාහිනිය - 'සී රජ' - මාධවී වත්සලා
ස්වර්ණවාහිනිය -'බැද්දෙ කුලවමිය' -චාන්දනී සෙනෙවිරත්න
ජාතික රූපවාහිනිය -'එක ගෙයි මිනිස්සු' -මල්කාන්ති ජයසිංහ
ස්වර්ණවාහිනිය - 'බද්දේ කුලවමිය' - නයනා හෙට්ටිආරච්චි
ප්රශස්ථම සහාය නළු භූමිකාව
ජාතික රූපවාහිනිය - 'එක ගෙයි මිනිස්සු' - ජගත් චමිල
ස්වර්ණවාහිනිය - 'මගේ ආදර අවනඩුව' - ධනංජය සිරිවර්ධන
ස්වර්ණවාහිනිය - 'බැද්දේ කුලවමිය' - ආනන්ද කුමාර උන්නැහේ
ප්‍රශස්තම නිළි භූමිකාව
ස්වාධීන රූපවාහිනිය - 'සියපත් අරම' - ජයනි සේනානායක
ස්වාධීන රූපවාහිනිය - 'ශ්වේර ගංතීර' - දමිතා අබේරත්න
ස්වර්ණවාහිනිය - 'බද්දේ කුලවමිය' - නදී කම්මැල්ලවීර
ප්‍රශස්තම නළු භූමිකාව
ස්වර්ණවාහිනිය - 'බද්දේ කුලවමිය' - මහේන්ද්‍ර පෙරේරා
ස්වර්ණවාහිනිය 'සී රජ' - අඛිල ධනුද්දර
ස්වර්ණවාහිනිය - 'සියපත් අරම' - නිරෝෂන් විජේරත්න
දෙමළ මාධ්‍ය නිර්දේශ සඳහා ටෙලි නාට්‍ය ඇතුළත් නොවූ අතර අනෙක් අංශ සඳහා සම්මාන ප්රදානය කෙරිණි. රූපවාහිනි කලා රාජ්‍ය සම්මාන උලෙළ මේ මස 21 දා සවස 6.00 සිට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.