පුරවරයකි මෙය අරුම පුදුම... හුස්ම ගැනීමත් ජිවත් වීමත් එකක් කරගත් මිනිසුන්ගේ මුල් තමන්ගෙන් ගැලවී යාමට නොදී තරව තමා වෙතටම ඇද ගත්,
හදගැස්ම එකක් කරගත්...
ජිවිත වෙනස්වන, වෙනස් කරවන
ඒ කොළඹ අහස යට ජීවත්වන්නට අරගල කරනා මිනිසුන් සොයා යන Mirror Arts චාරිකාවේ දෙවැන්න යි මේ,
“හුස්ම ගන්නා මිනිස්සු”,
ඇත්ත නම්, කොළඹ හුස්ම ගන්නේ ඔවුන් නිසයි...