මධුමාධව තෙවැනි වරටත් යුග දිවියට
ගායන ශිල්පී මධුමාධව අරවින්ද තෙවැනි වරටත් යුග දිවියට පිවිස තිබෙනවා.
ඔහු විවාහ වුයේ නිලූකා බොතේජු සමඟිනි.
එම විවාහ ගිවිස ගැනීම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී ඊයේ (23) උදෑසන සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

Category
පුවත්Hits
1195 times15-08-2022 සංචාර
12-08-2022 විශේෂාංග
12-08-2022 පුවත්
10-08-2022 විශේෂාංග
04-08-2022 පුවත්
02-08-2022 පුවත්
06-02-2022 පුවත්