කුමුදු කුමාරසිංහ ලේඛිකාවගේ කොළඹ මතක කෘතිය පිළිබඳව කෙරෙන වට මේස සාකච්ඡාව එළඹෙන සැප්තැමබ්‍ර 25 වැනිදා කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශන භූමියේ පොත් එළිදැක්වීම් අවකාශයේදී පැවැත්වේ.
අදහස් දැක්වීමට කැමති ඕනෑම අයකුට ඒ සඳහා සහභාගි වීමට හැකි බව ලේඛිකාව පවසන්නීය.

Category
පුවත්Hits
455 times