lan englan tam

පුවත්

BTS ජන්ග්කුක් පළමු ගීතයෙන් වාර්තා තබයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

BTS ගායක කණ්ඩායමේ ජන්ග්කුක් ඔහුගේ පළමු ස්වතන්ත්‍ර ගීතය 'සෙවන්' සමඟින් තවත් වාර්තාවක් තබා ඇත. එම ගීතය මේ වන විට සංගීත වැඩසටහන්හි දිගින් දිගටම වාදනය වෙමින් පවතී.


සෙවන් ගායනා කරමින් ස්වාධීන ගමනක් ආරම්භ කළ ජන්ග්කුක් එම සංගීත කණ්ඩායමේ ලාබාලතම සාමාජිකයා වේ.
ඔහුගේ කාර්යශීලීත්වය සහ නැටුම් ශෛලිය හේතුවෙන් මේ වන විට සංගීත කර්මාන්තය තුළ විශාල කතාබහක් ඇති වී තිබේ.

kemadasa

Back to top
Go to bottom