මයික්රෝසොෆ්ට් සමාගම විසින් 'වින්ඩෝස්' (Windows) මෙහෙයුම් පද්ධතිය සඳහා වන AI සහායක ලෙසින් පසුගිය 26 වැනිදා සිට Windows Copilot හඳුන්වා දී තිබේ.
වින්ඩෝස් 11 භාවිතා වන පරිගණක සඳහා යාවත්කාලීන කිරීමක් ලෙස මයික්රෝසොෆ්ට් සමාගම මෙය නිල වශයෙන් නිවේදනය කර ඇත.