අභිෂේකා විමලවීරගේ 'දන්නවද ආදරේ නීතිය' අලුත්ම ගීතය නිකුත් කර තිබේ.
පසුගිය දිනවල එයට අදාළ පූර්ව ප්‍රචාරක පට යනාදිය පළ වූ අතර සම්පූර්ණ ගීතය මේ වන විට නිකුත් කර ඇත.

Category
පුවත්Hits
523 times