ශ්රී ලාංකේය ගීත කලාවේ අමරණීය යුග පුරුෂයකු වන සුනිල් ශාන්තයන් විසින් ගීත සහ ඔහු රටට අහිමි වූ වටිනා සංගීත පෞරුෂයක් බව අනාවරණ කෙරෙන වැඩසටහන් ගණනාවක් පසුගිය දිනවල දකින්නට අසන්නට ලැබුණ අතර එහි නවතම වැඩසටහනක් මේ මස 13 වැනිදා පියෝ ටීවී සහ ඩයලොග් ටීවීහි නාලිකාවල විකාශය කෙරිණි.
එහිදී සංවාදාත්මක කරුණ වූයේ සුනිලුන් කතෝලික පල්ලියේ ආභාසය ලද සංගීතඥයකු වූයේද, පල්ලියේ ගීතිකා සුනිලුන්ගේ ආභාසය ගත්තේද යන වගයි.
මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාද්යවල ප්රතිචාර පරස්පර ඒවා වන අතර ඒ ගැන විවාදාපන්න තත්ත්වයක්ද ඇති කර තිබේ.