රන්බීර් කපූර් සමග රංගනයෙන් දායක වූ තම නවතම චිත්රපටය වන ඇනිමල් වෙත ලැබෙන ධනාත්මක ප්රතිචාර හේතුවෙන් රශ්මිකා මන්දනා අතිශයින් ප්රීතියට පත් වී ඇත.
තම ඉන්ස්ටග්රෑම් ගිණුම වෙතින් සිය රසිකයින්ට කෘතඥතාව පළ කිරීමට ඇය කටයුතු කළ අතර මේ වන විට තමන් ප්රීතියෙන් සිටින බව ඇය එයින් ප්රකාශ කර සිටියාය.