මිහිඳු ආරියරත්නගේ අලුත්ම ගීතය 'ඇහැරෙන්නම්' ගීතය මීට දින කිහිපයකට පෙර මිහිඳුගේ යූටියුබ් චැනලය ඔස්සේ නිකුත් කෙරිණි.
උදේශ් ආර්යන් පද රචනා කළ ගීතයේ සංගීතය කණිශ්ක දොඹවෙලගෙනි. මිහිඳු අතින් තනු පබඳිනු ලැබ තිබේ.

Category
පුවත්Hits
404 times