උමාරියා සිංහවංශ යනු ශ්රී ලංකාවේ නව පරපුර අතර ජනප්රිය ගායක ගායිකාවන් අතර ඉතා ජනප්රිය, දක්ෂ ගායිකාවක් වේ.
උමාරියාගේ අලුත්ම ගීතය 'මේ ආදරෙන්' පසුගියදා එළිදැක්විණි.
DIM විසින් සංගීත සංයෝජනය කළ ගීතය රචනා කරනු ලැබ ඇත්තේ මනුරංග විජේසේකර විසිනි.

Category
පුවත්Hits
217 times