ජනප්‍රිය ගායක දෙපලක් වන රන්ධීර් සහ අශාන්ති විසින් ගායනා කරනු ලබන අලුත්ම ගීතය 'මේ හිත' පසුගියදා එළිදැක්විණි.
යූටියුබ් වේදිකාවේ ගීතය බෙහෙවින් ඇගයීමට ලක් වෙනු දක්නට ලැබෙන අතර රන්ධීර් - අශාන්ති තවමත් ආකර්ෂණීය සංගීත යුගලක් වන බව මේ ගීතයෙන් තහවුරු කර ඇත.
ජනප්‍රිය ගායක දෙපලක් වන රන්ධීර් සහ අශාන්ති විසින් ගායනා කරනු ලබන අලුත්ම ගීතය 'මේ හිත' පසුගියදා එළිදැක්විණි.
Category
පුවත්Hits
388 times