lan englan tam

පුවත්

නිර්මාණශීලී සෑම ගැහැණියෙක්ම නැරඹිය යුතු චිත්‍රපටියක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"කාන්තා දිනයට විතරක් 'ගෑණු අපි" ගැන කතා කරලා වැඩක් තියෙනව ද?


ගෑනු අපි කවු ද?

ඔය ගොල්ලෝ ඔය හදනවා කියන ඔය මහ ලොකු සමාජය "ගෑනු අපිට" ඉඩක් නැද්ද?

තැනක් නැද්ද?

ඇත්තටම ගෑණු අපි කවු ද?

WhatsApp Image 2024 02 14 at 13.16.49
සුදත් මහදිවුල්වැවගේ
MY RED COMRADE 

නිර්මාණශීලී සෑම ගැහැණියෙක්ම අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපටියක්. ලඟදීම ඔබේ සිනමා ශාලාවේදී..

Back to top
Go to bottom

Popular News