lan englan tam

පුවත්

පවුලත් සමග ගෙවන කාලය වටිනවා; පබලු ටෙලිනාට්‍යයේ රඟපෑ නිළි අයෝධ්‍යා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අයෝධ‍යා මිහිරාවි යනු කලක් ජනප්‍රියව පැවති 'පබලු' ටෙලිනාට්‍යයේ රඟපෑ ජනප්‍රිය නිළියකි. 

එම ටෙලිනාට්‍යයෙන් අනතුරුව සිය විවාහ ජීවිතයට ප්‍රමුඛත්වය දෙමින් රංගනයෙන් ඈත්ව සිටි අතර පසුගියදා ස්වාධීන රූපවාහිනියේ ITN LifeStyle වැඩසටහනට සහභාගි වුණාය.
Back to top
Go to bottom

Popular News