lan englan tam

පුවත්

සිංහබාහු අවුරුදු සමයට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරන මීළඟ චිත්‍රපටය 'සිංහබාහු' එළඹෙන අප්‍රේල් 18 වැනිදා ප්‍රේක්ෂකයාට නැරඹීමේ අවස්ථාව ලැබීමට නියමිතය.

ගාමිණී වික්‍රමසිංහ, රේණුකා බාලසූරිය නිෂ්පාදනයක් වන සිංහබාහු මාධ්‍ය ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන නළු නිළියන් වන සිනෙති අකිලා, දුශේනි මියුරංගි, අඛිල ධනුද්ධර යනාදීහු මෙහි ප්‍රධාන චරිත රඟපාති.
ලාංකේය පුරාවෘත්ත සජීවීව රසවිඳීමේ කැමැත්තෙන් පසු වන ඕනෑම සිනමා ප්‍රේක්ෂකයෙකු සිංහබාහු නැරඹීමට වටිනා චිත්‍රපටයකි.

Back to top
Go to bottom

Popular News