lan englan tam

පුවත්

ජීවිතයත් මරණයත් අතර සටනකින් පස්සෙ වෙනස් වුණ 'සුදු අප්පෝ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'අඹ යහළුවෝ' ටී.බී. ඉලංගරත්නයන්ගේ ජනප්‍රිය නවකතාව පාදකව 1987දී රූගත කර 1988දී තීරගත කෙරුණ 'අඹ යහළුවෝ' ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත රඟපෑ නළු දෙපලගෙන් සුනිල් හෙවත් 'සුදු අප්පෝ' චරිතය රඟපෑ රසික පෙරේරා ජනප්‍රිය හරීන්ද්‍ර ජයලාල් සමග ඔහුගේ යූටියුබ් සංවාදයට එක් විය.

ජීවිතයත් මරණයත් අතර සිදු වූ එක් දෙයකින් තමන්ගේ ජීවිතය වෙනසට ලක් වූ බව රසික එම සංවාදයේදී හෙළි කළේය.

Back to top
Go to bottom

Popular News