lan englan tam

පුවත්

විසල් ආදරේ ජනප්‍රිය ගීතය 'දෑසින් දෑසින්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෑතකදී පූර්ව ප්‍රචාරක පටය නිකුත් කළ 'විසල් ආදරේ' චිත්‍රපටයේ රසවත් ගීත කිහිපය අතරින් 'දෑසින් දෑසින්' ගීතය බොහෝ දෙනෙකුගේ ඉඅහළ ප්‍රතිචාර ලබමින් තිබේ.

සචින් ලියනගේ, රශිප්‍රභා සන්දීපනී, නිමේශ් වීරංග, ඩිනක්ශි ප්‍රියසාද් ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙති. දිල්ශි තත්සරණිගේ තිරපිටපතකි.

වාසව බදුගේ මීට පෙර ප්‍රදර්ශනය කෙරුණු 'ආදරණීය ප්‍රාර්ථනා' සිංහල චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේය. යසස් මැදගෙදර එම චිත්‍රපටයේද සංගීත අධ්‍යක්ෂවරයා වේ. 

Back to top
Go to bottom

Popular News